Monday, May 11, 2020

12 ශ්‍රේණියට ඇතුලත් වීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී ඇතිවන ගැටළු සඳහා

12 ශ්‍රේණියට ඇතුලත් වීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේ දී විෂයයන් තොරා ගැනීමේදී ඇතිවන ගැටළු සඳහා පිළිතුරු ලබා ගැනීමට පහත දක්වා ඇති අංශ ප්‍රධාන ආචාර්ය වරුන් අමතන්න.

  • කලා අංශය - කීර්ති සර්     071 38 82 271

  • වානිජ අංශය - නිශාන්ත සර්    071 70 44 421

  • විද්‍යා/ගණිත/තාක්ෂණ අංශය - තාරකා මැඩම්   076 28 16 455

0 comments:

Post a Comment