2020 - 2022 අධ්‍යන වර්ෂ සඳහා අ.පො.ස (උ/පෙළ) නවක සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ජුලි මස 02 හා 03 දිනයන්හිදී පැවැත්වේ
- ජුලි 02 - විද්‍යා/ගණිත,තාක්ෂණ හා වාණිජ විෂය ධාරාවන් සඳහා
- ජුලි 03 - කලා විෂය ධාරාව සඳහා
- වේලාව - පෙ.ව.8.30 සිට.
- ස්ථානය - විද්‍යාලීය මෙත්සිරිපාය
0 comments:
Post a Comment